උද්භිත උද්‍යානය

දිනක් අප සිටියේ පේරාදෙණියේ ගැටඹේ රජමහා විහාරය අසලයි. ඒ තවත් මිතුරෙකු හමුවීමටයි. වේගයෙන් පැමිණි කළු පැහැ වෑන් රථයක් එක්වරම අප දෙදෙනා ඉදිරියේ නතර විය.
එක් වරම එයින් හයේ හතරේ පොරක් බැහැලා ආවා අපිට ගහන්න වගේ. අපි දෙන්නත් ටිකක් බය වුනා. මොකද දන්නේ නෑනේ.

http://www.lauraerickson.com/bird/Places/Utah/BearRiver/DSC01439-400.jpg


කොලයකුත් අරගෙනයි ආවේ. ඇවිල්ලා ඇහුවා,
"මේ මල්ලී, උද්භිත උද්‍යානය තියෙන්නේ කොයි හරියේද?"

"ඔන්න ඔහොම ඉස්සරහට යන්න අයියා. එතකොට පාරේ දකුණු පැත්තේ ඇති. තව එච්චර දුරක් නැහැ" මම පිලිතුරු දුන්නෙමි.

"මල්ලි, ඒක තියෙන්නේ මල්වත්තට පහුකරාමද?"

10 දෙනෙක් මොනවා හරි කියලා :

  1. සාමාන්‍ය අවබෝධය බිංදුවයි වගේ :D

    ReplyDelete
  2. හිකිස්.. මල් වත්ත කියන්නේ පෙම්වතුන් යන තැන, උද්භිත උද්්‍යානය අධ්‍යාපනික වටිනා කමක් ඇති තැනක් කියල හිතන පොරක් වෙන්න ඇති..

    පොර දකින වෙනස ඒක වෙන්නැති :)

    ReplyDelete
    Replies
    1. සෑම් කිව්ව කථාවත් ඇත්ත වගේ. මා ඒ පිළිබඳව සොයා බලන්නම්

      Delete
  3. සිංහල දන්න පොරක්

    ReplyDelete
  4. නියම සිංහල කොල්ලෙක්..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේය එසේය මහරජ. ඔබට තුති

      Delete

නිකම්ම යන‍්නේ නැතිව කොමන්ට් එකක් දාල, ෆලෝ කරලම යන්න. ඒක මට ලොකු ශක්තියක්