නංගි පෙන්වා අක්කා දීමේ කලාවට එරෙහිව...
ලෝකයා වෙත,
ඔබ පහන් කටුවක්, තෙල් ටිකක්, තිරයක් අතේ තබාගෙන ගිනිපෙට්ටියක් සාක්කුවේ දමාගෙන ලොවේ ඇති ඔබ හිතන බලසම්පන්න, අනුහස් පවතින, කල නොහැක්කක් නැතැයි කියන සර්වබලධාරී දෙවියන් සිටින පල්ලියකට, කෝවිලකට, දේවාලයකට හෝ පන්සලකට ඉතා භක්තියෙන් යන්න.
ඉන් පසු බලවේගය ඉදිරියේ පහන තබා, තෙල් තිරය දමා, ඔබ දන්නා ආකාරයට වඳින්න. හිතෙන ආකාරයකට පතන්න, පුළුවන් විදියට භාරවෙන්න. දන්න, හිතෙන ඕනෑම දෙයක් කර ඉදිරියේ පවතින පහන දල්වන්න යැයි ඉල්ලීමක් කරන්න. එය සිදු නොවන බව වටහා ගන්න. මෙය තේරුම් ගන්න.
නමුත් ගිනි පෙට්ටිය සාක්කුවෙන් ගෙන සරල උත්සහායකින් පහන දැල්විය හැකිය. මෙහිදී ප්‍රභල ඔබද, දෙවියෝද යන්න සිතන්න.
මෝඩයන්ට සිතෙනුයේ තමා ප්‍රභල බවයි.
මතක තබා ගන්න, ගිනිපෙට්ටියක් තිබුනේ නම් දෙවියන්ද පහන දල්වනු ඇත. එනම් මෙයින් ප්‍රභල වන්නේ හේතූන්ගෙන් ඵල හටගන්නා ධර්මතාවයයි. නැවතත් දෑස් පියාගන්න. ගිනිපෙට්ටියක් නොමැතිව තමන්ටද දැල්ල ඇති කල නොහැකි බව සිතන්න.
දැන් ඉහත බලවේගයට පුළුවන් නම් දැල්ල නිවන්න යැයි අභියෝග කරන්න. එසේ නිවෙන ස්ථානයක් ලොවේ නැත. නමුත් ඔබට සරල උපක්‍රමයක් මඟින් මෙය සිදු කල හැකිය. මෙහිදීද මෝඩයා සිතන්නේ තමා ප්‍රභල බවයි. නමුත් හේතූන් ඉවත් කල විට ඵල අතුරුදන් වන ධර්මතාවය මෙහිදීද ප්‍රභල වේ.
මෙසේ සදාතනික සත්‍ය මෙසේ පැවතුනත් මිනිසුන් මෙසේ නොසිතන්නේ ඇයි? එයද හේතූන් නිසා හටගත් ඵලයක් වේ.
(දෙවන කොටස බලාපොරොත්තු වන්න...)

වැදගත් ලිපියක් සහෝ.
ReplyDeleteඇත්තටම කියනවානම් මේක මට ලැබුන හෑන්ඩ්බිල් එකක්.
Deleteචුට්ටක් වෙලා ගියා මාතෘකාවයි කථාවයි අතර සම්බන්දේ හිතා ගන්න
ReplyDeleteඑල ලිපියක්
දෙවනි කොටසත් තිබුනානම් තේරුම්ගැනීම පහසු වෙයි
Deleteකදිමයි..කදිමයි....
ReplyDeleteඑසේය. මෙය කදිම නිසාමයි මා බ්ලොගයේ පල කලේ.
Deleteකදිමයි..කදිමයි....
ReplyDeleteඑකඟයි. දිගටම ලියන්න.
ReplyDeleteබොහෝම ස්තූතියි. මේකේ දෙවනි කොටසත් තියෙනවා.
Deleteසහතික ඇත්ත ය.
ReplyDeleteඅනිවාර්යෙන්ම
Deleteඋත්කෘශ්ටයි.
ReplyDeleteඇත්තෙන්ම
Deleteහ්ම්ම්..හිතන්න දෙයක්..
ReplyDeleteඇත්තටම හිතන්න දෙයක්. අද වෙලාව තිබුනොත් ඉතිරියත් දාන්නම්
Deleteහේතුඵලවාදේ ගැනද කියන්න යන්නේ......
ReplyDeleteකියන්නේ නම් මම නෙමෙයි
Deleteබරපතල් !
ReplyDeleteහ්ම් හ්ම්. බරපතල් සෑම්
Deleteතව එකක් තියෙනවා නේ එකත කියවල බලමු.
ReplyDeleteඔව් ඔව්
Deleteයුෂ්මතා ඉදිරිපත් කළ කරුණු අනර්ඝයි
ReplyDeleteමා නම් නොවේ මේවායෙහි අයිතිකරු
Deleteඉදිරි ලිපියත් ඉක්මණින් දාන්න....
ReplyDeleteඊලග ලිපියත් කියෙව්වාම මාතෘකාවෙයි කතාවෙයි සම්බන්ධේ තේරුම් ගැනීමට හැකි වේවි නේද?
ReplyDelete