ඉරිච්ච ඩෙනිම
සිංහරාජයේ සොදුරු මතකයන් 1
......................................................................................................................................
සිංහරාජ චාරිකාවේ සිංහරාජේ දෙවනියට උඩම කන්ද උඩට නගිද්දී අපිත් එක්ක ගිය එකෙක්ගේ කලිසම ටිකක් ඉරිලා. ගානක් නෑනේ. පොර ඇතුලටත් ඇඳලානේ. ඒ අතරේ ටියුබ් ලයිට් බුවෙක් ඇවිල්ලා අහනවා
"ඒ කාගෙද බන් මේ කලිසම ඉරිලා ?"
සිංහරාජයේ සොදුරු මතකයන් 2

"ඒ මේ බලපන් බන්. අපි එකෙක්ගේ වත් කූඩැල්ලෝ කන්නේ නැහැ. මුගේ විතරනේ එල්ලෙන්නේ"
"ඔහොම කූඩැල්ලෝ එල්ලෙන්න දෙන්න එපා. අන්තිමේට තොගේ එකත් කූඩැල්ලෙක් වෙයි"
අපි සිංහරාජේ ගියානේ. මේ ඒකෙදි වෙච්ච පොඩි සිදුවීම් කිහිපයක්. තවත් ගොඩක් දේවල් වුනා. ඒවා ලියව්වොත් ඉන්න වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ තොරගත්ත ෆොටෝ ටිකක ඇල්බම් එකක්.
වැඩ කරන්නේ නැතිනම් කොමන්ට් එකක් දාන්න. පිකාසා එකට අප්ලෝඩ් කරන්නම්. (බලන්නම ඕනේ නම්)
https://www.facebook.com/media/set/?set=a.442047449170009.92716.100000942744194&type=3&l=80fa7ac23b
අර කලින් ලියන්නම් කියලා පොරොන්දු වෙච්ච කථා ටික කොහොම හරි ඉක්මනට ලියනවා. දැන් ඉතින් බැදීමුත් නෑනේ අප්පා :O

"මට උදේම ඇහැරෙන්නේ නැහැ. මාව උදේම ඇවිල්ලා ඇහැරවන්න"
"සර්, මට උදේම මිස්කෝල් එකක් දාලා මතක් කරනවාද?"
සිංහරාජයේ සොදුරු මතකයන් 3
......................................................................................................................................
"ඒ මේ බලපන් බන්. අපි එකෙක්ගේ වත් කූඩැල්ලෝ කන්නේ නැහැ. මුගේ විතරනේ එල්ලෙන්නේ"
"ඔහොම කූඩැල්ලෝ එල්ලෙන්න දෙන්න එපා. අන්තිමේට තොගේ එකත් කූඩැල්ලෙක් වෙයි"
අපි සිංහරාජේ ගියානේ. මේ ඒකෙදි වෙච්ච පොඩි සිදුවීම් කිහිපයක්. තවත් ගොඩක් දේවල් වුනා. ඒවා ලියව්වොත් ඉන්න වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ තොරගත්ත ෆොටෝ ටිකක ඇල්බම් එකක්.
වැඩ කරන්නේ නැතිනම් කොමන්ට් එකක් දාන්න. පිකාසා එකට අප්ලෝඩ් කරන්නම්. (බලන්නම ඕනේ නම්)
https://www.facebook.com/media/set/?set=a.442047449170009.92716.100000942744194&type=3&l=80fa7ac23b
අර කලින් ලියන්නම් කියලා පොරොන්දු වෙච්ච කථා ටික කොහොම හරි ඉක්මනට ලියනවා. දැන් ඉතින් බැදීමුත් නෑනේ අප්පා :O

ko bola photo album ekata link ekak :/
ReplyDeleteඇයි බන් ඔය තියෙන්නේ
Deleteමමත් ඔය උඩ තියනවා වගේ FLASH HEDER එකක් දැම්මා. නියමෙට වැඩ කරනවා.
ReplyDeleteඑල එල. පට්ට නේද?
Deleteහෙහ්.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉස්තූතියි (ග්‍රැමර් වැරදි හොයන අය සඳහා=ස්තූතියි)
Deleteකූඩැල්ලෝ තමා වාතේ....
ReplyDeleteනැතුව නැතුව.
Deleteදෙවෙනි මතකෙ තමා ශෝක්...
ReplyDeleteඅනේ මන්දා... එදා ගිය අයට මොනවා වෙලාද කියලා. ඔක්කොම බට ලයිට් වෙලා හිටියේ
Deleteහි හි.....:)
ReplyDeleteහි හි හී..... :)
Deletemmmmmmmmmmmmmmmm
ReplyDeleteඇයි බන්?
Deleteසෑර් තමා සෑර්...
ReplyDeleteනැතුව නැතුව සෑර් තමා සෑර්
Deleteහි හි hiX
ReplyDeleteඋඹත් ආවද මේ පැත්තේ. එල එල
Deleteහීනියට මඩ කතා :D
ReplyDeleteනැතුව නැතුව හසිත මඩ මඩ
Deleteකැහිබෙල්ලා ක්ෂේත්‍ර චාරිකාවෙ ෆොටෝස් ටික නම් අපූරුයි... අපිට අහුවුනු ගෑණු සතාගෙ පිරිමියත් එතන හිටියෙ...
ReplyDeleteකැහිබෙල්ලා අපි දැක්කා... ඒත් ඡායාරූප ගන්න හරිම අමාරුයි... කුළෑටි කුරුල්ලො විශේෂයක්... කැමරාවක් ඉස්සුවත් ඇති මාරු වෙනවා...
එහෙම එයා නිකන් ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ඇපොයින්මන්ට් එකක් දාගන්න ඕනේ. ඔය ගත්ත ෆොටෝ වලින් කැහිබෙල්ලා ඉන්න එකක්වත් සූම් කරලා ගත්ත එවා නෙමෙයි. ඌගේම වංශේ එවුන්නේ කියලා ගානක් නැතිව ඉන්නේ. (චාරිකාවේ නම කැහිබෙල්ලා නෙමෙයි. අපේ බස් එකට දීලා තිබ්බ නම, ආයෙ වලි කුකුළා, තව මොකක්ද මාළුවෙක්ගේ නම්ක්. ඔහොම 5කට නම් දීල තිබ්බා. හික්)
Delete