ටොයිලට් පේපරේ...
සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවෙන්නා වූ අපේම කාලයේ වැසිකිලි කථාවක්.
ටොයිලට් වල පේපර් ලියනවාද බන්?
පිස්සුද යකෝ. අර *ල *ක පිහදාන්නේ. අන්න ඒවා... LOL
මචන්. ඊයේ වතුර බිල් වැඩිකරනවා කියලා කිව්වා නේද නිව්ස් වලට.
ඔව් බන්. අපේ අම්මත් කිව්වා ටිකක් අඩුවෙන් නාන්න කියලා (ඌ හරියට නානවා වගේ)
අනේ පලයන් බන් යන්න. උඹ නාන්නේ නෑනේ. සෙන්ට් බෝතලක් හලාගෙන එනවා
හූ... ඈ(ඒ මම)
මොකද බන්. උඹේ අදහස් නැද්ද. මේක විජාතික බලවේගයක කුමන්ත්‍රණයක් නේද? (එකෙක් මගෙන් නොන්ඩියට සේ අසමින්)
ඔව් බන්. මේක ඇමරිකාවේ කුමන්ත්‍රනයක්. අපිට
ආයේ සෙට් එක නෝ කථා මෙනි සිනා.
(අපේ කාලයේ සත්‍ය ආදර කතාවක් ඇසුරින් ලියවෙන් ආදර කතාවක්. තරුණ ප්‍රේමය සුන්දරද? ලගදීම. අංජනා සහ කසුන්)
ජෝක් එකක් නෙමෙයි. සිරාවට ලියන කථාවක් හොදේ. ඇත්ත කතාවක්. මට වුන එකක් නෙමෙයි.


:D
ReplyDeleteතිත් දෙකයි. මාත් ඩී
Deleteහැමෝම පටන්ගන්නෙ මට වුන එකක් නෙවෙ කියල බං.
ReplyDeleteලියපං !
පල පල යන්න. සිරාවට මට වෙච්ච එකක් නෙමෙයි. මට වුනා නම් දුක නැතිව කියලා පටන් ගන්නේ, මෙන්න තවත් හිනා කාලා පනයන කථාවක් කියලා.
Delete