මෙහෙමත් කෙල්ලෝ ඉන්නවානේ හැබෑට
මේ ලඟදී අපේ පැටියා... ඈ බොල කවුද මුගේ පැටියා. ඔය ඉතින් කෙල්ලෙක් නෙමෙයි බොල... කොල්ලෙක්. හෑ ඒ පාර මූ රේන්බෝ පේජස් වෙලාද? අනේ උඹේ...
කථාව අහපන්කෝ බන්... මේ ලඟදී පැටියා ගෙන් කෙල්ලෙක් ලොරියා ගේ ෆෝන් නම්බර් එක ඉල්ලලා. මොනවා වුනත් ලොරියා පවුල් කාරයානේ. ඒක නිසා පැටියා කෝකටත් ලොරියාටත් කියන්නේ නැතිව CID පාර දාලා තියෙනවා මේ ගැන. හාරා අවුස්සාගෙන යද්දී ඌගේ සී.අයි.ඩී මෙවුවා එකට පොඩි මෙව්වා එකක් මෙව්වා වෙලා තියෙනවා. ඒක තමයි ලොරියාගේ අයියන්ඩිය විසින් කාලයක් පෙම් පුරාණය කරන ලද ස්ත්‍රී පරාණය තමා මේ කියලා.
හෑ. එකගෙයි කන්නද යන්නේ. ඔව් නුවර ආපහු මුන් දෙන්නා එකතු වෙලා වැඩේ දෙන්න වගේ යන්නේ.
ඇත්තටම කියනවානම් වෙලා තියෙන්නේ මේකයි. ඒ ගෑණු ළමයාගේ වැරදි හැසිරීමක් නිසා(පොඩි එවුන් කොටු දාගනිල්ලා) එයා ඒ ගෑණු ළමයත් එක්ක තිබුන සම්බන්ධය අත්හැරලා තියෙනවා. මේ ගෑණු ළමයා ඒකේ පලිය ගන්න තමා මේ ලොරියත් එක්ක ගෑණු ළමයා යාළුවෙන්න හදලා තියෙන්නේ. කාලයක් යාළු වෙලා ඉඳලා පස්සේ බූට් තියන්න.
එතකොට අරූ වැටෙයි කියලා. අපේ එකා ඔවාට සැලෙයිද?
ඇත්තටම මෙහෙම කෙල්ලොත් ඉන්නවානේ... ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා. මම ඩොමේන් එකක් ගත්තා හොදේ. සතෙන් සතේ එකතු කරලා අර 2500න් බොහොම අමාරුවෙන් අවුරුදු 2ක් තිස්සේ එකතු කරගත්ත සල්ලි දාලා තමයි ගත්තේ. දැන් ඉතින් ඩොමේන් එකක් ගත්ත එකේ මොනවාම හරි ලියන්නම එපෑය නේද?

අනේ කෙල්ලනේ..
ReplyDeleteජය වේවා අල්ත් ඩොමේන් එකට
ස්තූතියි ධම්මිය. ජය
Deleteඉදලා හිටලා ඔය වගේ අයත් ඉන්නවානෙ ඉතිං..
ReplyDeleteජය!!!!!!
ඔව් ඉතින්... ජය
Deleteඑල එල ජයවේවා!!!!!!!!!!!
ReplyDeleteස්තූතියි තරියා. ජය
Deleteකෙල්ලොන්ගේ හැදී මිටේ මොළේ තමා ඔය....
ReplyDeleteහැදිමිටේ මොලෙන් තව පොඩ්ඩෙන් ලොකු ගේමක් දෙනවා
Deleteබ්‍ර්ර්ර්ර්ර් හච්චෝ..
ReplyDeleteදිගටම ලියන්න..ජයම වේවා!
හෑ
Deleteඔය මෙව්වා නම්බර් එකත් දැම්මානම් නරකද අපිටත් පොඩ්ඩක් හොද නරක බලන්න :)
ReplyDeleteඑල එල ඩොමෙන් එකක් එහෙම අරගෙන උබ ලොකු වැඩකට අත ගහන්න වගේ යන්නේ
ඒ වගේ
Deleteඑළ කෙල්ලෙක්නේ..
ReplyDeleteඑළදත් අහලා ඉෂාන්
Deletejaya sahodaraya
ReplyDeleteඋඹේ අම්මත් ඔය වර්ගේ නේද හුත්තෝ?
ReplyDelete